*කෑමවේල් 3යි, Cottage එකයි මන්දාරම්නුවරින් මේ ඔක්කොම රු.3900යි*🤩🍀🦋🍇🦀🦚🌱🐙
ට්‍රිප් එකක් යනව නම් මෙන්න තැන🥺සුන්දර #මන්දාරම්නුවර මීදුමෙන් වැහෙන පට්ටම ලස්සන තැනක තමයි මේ Cottage එක තියෙන්නේ.
මේ *The Rock Villa* ❤️
☎️ Call Now : 0701859760
ජීවිතේ අමතක නොවන ලස්සන Off road ගමනකින් පසුව, පිදුරුතලාගල පේන මානයේ තියෙන මේ Cottage එකට ඔයාලට එන්න පුලුවන්🥳
🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LKR 3900/- FB | PP | Minimum 10 Pax
✅ LKR 4000/- FB | PP | Minimum 8 Pax
✅ LKR 4500/- FB | PP | Minimum 6 Pax
✅ LKR 4900/- FB | PP | Minimum 4 Pax
මේ සෑම Package එකටම ප්‍රධාන කෑම වේල් 3ක්, welcome drink, Bed Tea & Evening Tea සහ Cottage එකට Off road transport හම්බෙනවා
🔴 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable bedroom
✅ Attached Bathroom
✅ Hot water Facility
✅ Beautiful Garden
✅ Dining Area
✅ Safety Parking Space
ඔයාලට අවශ්‍ය කෑම බීම වගේම සෙට් වෙන කොල්ලො කෙල්ලොන්ට Bites මෙයාලගෙන් order කරලා ගන්න පුලුවන්.
පට්ටම ලස්සන View එකක් එක්ක Calm පරිසරයක් තියෙන මේ වගේ තැනක නිවාඩුවක් කියන්නේ ආයේ සුපිරියක් තමයි🤩
මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0701859760
📲 Whatsapp : wa.me/+94701859760
Photos මෙතනින් බලන්න👇
https://www.effectivegatecpm.com/rh6yi7prg6?key=753edc09680429e5a33666d3cda07722
©TRAVEL SRILANKA
No comments:
Post a Comment